මහනුවර හීරැස්සගල පිහිටි දර්ශණීය වටිනා සියළු පහසුකම් ඇති නිරවුල් සින්නක්කර ඔප්පු හා ලියකියවිලි සහිත ඉඩමක් විකිණීමට තිබේ

  • 2023-05-24, 7:08am
  • Kandy, Kandy
  • AD ID:0000004729
Rs 775,000.00

මහනුවර හීරැස්සගල පිහිටි දර්ශණීය වටිනා සියළු පහසුකම් ඇති,නිරවුල් සින්නක්කර ඔප්පු හා ලියකියවිලි සහිත ඉඩමක් විකිණීමට තිබේ.
කිංග්ස්වුඩ් විදුහලට 2km
අමායා හිල්ස් හෝටලයට 1km
පර්චස් 23යි
නිවාඩු නිකේතනයකට, නිවසකට සුදුසුයි.මහනුවර නගරය හා හන්තාන කදුවැටිය දර්ශනය වේ.අඩි 30 පළල් කාපට් පාර. මහනුවරට හීරැස්සගල මාර්ගයට මීටර 50යි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි 
අමතන්න 
පර්චසය රු.775000/= යි.
0717596846