400 Perch Bared Land For Sale - Mirigama

  • 2021-04-09, 12:00pm
  • Colombo, Mirigama
  • AD ID:0000001029
Rs 45000

පස්යාල මීරිගම පාරේ 6km පමණ යන විට ඉදිපරපේ පසු වූ විගස, නාපේ වත්ත හන්දිය හමුවේ (අඩි 50ක කාර්පට් පාර). එම ස්තානයෙන් දකුණු දිශාවට පල්මඩ පාර ඇත (කාර්පට් පාර). මෙම ස්තානයේ සිට කිලෝමීටර් එකක් පමණ ගිය විට ආරාධනා ගෙස්ට් හවුස් එකට පෙර ගුණදාස වෙළඳ සැල අසලින් දකුණට කොන්ක්‍රීට් පාරේ 400m පමණ දුරින් වම් පැත්තේ පාර අයිනේ හීන් පන්දොල මෙම ඉඩම හමුවේ.

මෙම පාරේ එන විට දොල පාරට උඩින් බෝක්කුව පසුකර උඩහට යන විට වම් පැත්තේ හන්දුරුමුම්ල කණිෂ්ඨ විදුහලේ ක්‍රිඩා පිටිය දැකිය හැකිය. ඊට පසු බිම් කට්ටි දෙකකි. තුන්වන විශාල ඉඩම මෙයයි. ඉඩමේ එක පැත්තක් පාරට මායිම් වී ඇත. අනෙක් පැත්ත වනජීවී රක්ෂිතයට මායිම්වී ඇත. ඉතිරි පැති දෙක දෙපස ඇති අනෙක් දෙකට මායිම් වී ඇත.

ඉඩමට යන පාර අඩි 10ක කොන්ක්‍රීට් පාරකි.(මෙය පල්මඩ දක්වා යන අතුරු පාරකි).
ඉඩමටම විදුලි බලය ඇත.
පාරට දකුණු පසින් දොල ගලා බසියි. ඉඩම තුලද ජලය ඇත.
ලක්ෂ 20ක පමණ වටිනා දැව ඇත.
මෙහි නිවසක් සාදා පදිංචි වීමට හෝ අන්නාසි වගාව, රඹුටන් වගාව, කුරුදු වගාවකට වැනි දේ සදහාද ඉතා සුදුසුය.

ඉඩමේ වර්ග ප්‍රමාණය:
අක්කර 2යි රූට් 2යි පර්චස් 0.4යි. (පර්චස් 400යි)

බිම්සවිය සැලැස්ම, 2012 මනින ලද සැලැස්ම හා ඔප්පු පරීක්ෂාකළ හැක.

පර්චස් 1ක මිල 45,000/=

Mobile : 076 120 7088 / 0718 107 088
email : kkdharmadasaperera@gmail.com

  • මීරිගම නගරයට 5km යි.
  • වනජීවී රක්ෂිතයට මැදිව තිබෙන සුන්දර ඉඩමකි (තේක්ක කැලෑව).
  • බිම්සවිය සැලැස්ම
  • අක්කර 2යි රූට් 2යි පර්චස් 0.4යි. (පර්චස් 400යි)
  • ඉඩමටම විදුලි බලය ඇත.
  • මධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමට 6km යි.
  • අන්නාසි වගාව, රඹුටන් වගාව, කුරුදු වගාවකට වැනි දේ සදහාද ඉතා සුදුසුය.
  • 2012 මනින ලද සැලැස්ම හා ඔප්පු
  • ලක්ෂ 20ක පමණ වටිනා දැව ඇත.
  • පාරට දකුණු පසින් දොල ගලා බසියි. ඉඩම තුලද ජලය ඇත.