18 perch land for sale in Homagama

  • 2021-05-21, 7:36am
  • Colombo, Homagama
  • AD ID:0000001414
Rs 400000

හෝමාගම..

299 බස් පාරට මුහුණලා ඇති පර්චස් 18 ක ඉඩමක් විකිණීමට ඇත.

පර්චස් එකක මිල රුපියල් ලක්ෂ හතරයි. ව්‍යාපාර සඳහා ද ඉතාමත් සුදුසුය

0788784712

නළ ජලය ඉඩමට ලබාගෙන ඇත

බැන්ද නිම කරල ද ළිඳක්ද ඇත

කම්බි ගසා වෙන් කර ඇත

තැනිතලා ඉඩම

බිම් සවිය ඔප්පු ඇත