3 Acre Land For Sale In Mathugama

  • 2021-05-25, 8:09am
  • Kalutara, Alutgama
  • AD ID:0000001464
Rs 4000000

අඩු මිලකට අලුත්ගම මතුගම ප්‍රධාන පාර අයිනෙන් ඉඩමක් 

අලුත්ගම මතුගම ප්‍රධාන පාරට ආසන්නයේ මීගම ප්‍රදේශයේ මෙම රබර් ඉඩම අක්කර 3 කි. නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු ඇත. වැලිපැන්න හයිවේ පිවිසුමට ඇත්තේ විනාඩි 5-10 දුර වේ. ඉක්මණින් විකිණීමට.

(අක්කර 3 - අක්කර 1ක් ලක්ශ 40

වැඩි විස්තර සදහා අමතන්න 

අයිතිකරු - 0719336532