A land for sale in Kadawatha

  • 2021-10-27, 4:58pm
  • Gampaha, Kadawatha
  • AD ID:0000002206
Rs 650000

ගම්පහ දිස්ත්‍රික්කයේ, කඩවත, පාසල් මාවතෙහි, නිස්කලංක වෙල්යායට මුහුණලා, අධිවේගී මාර්ගය අබියස, පර්චස් 16ක අගනා බිම් කොටසක් විකිණීමට! නිරවුල් ඔප්පු!!! කඩවත නගරයට - 2km කඩවත-රාගම ප්‍රධාන පාරට - 800m කඩවත-ගනේමුල්ල ප්‍රධාන පාරට - 1.5km අනාගතය වෙනුවෙන් හෙදම ආයෝජනයක්!!! පර්චසයක මිල -RS650000