Rubber land for sale in deraniyagala

  • 2022-12-15, 10:13am
  • Kegalle, Deraniyagala
  • AD ID:0000003247
Rs 13000000

දැරණියගල නගරයේ අක්කර 4.75ක රබර් ඉඩමක් විකිණීමට

 

දැරණියගල නගරයට 3KM ආසන්නයෙන්, උඩපොල පිහිටි මෙම ඉඩමෙහි දැනට මසකට ලක්ෂ 2කට ආසන්න අදායමක් ලබන අතර සින්නක්කර ඔප්පු සමග නිරවුල් ලියකියවිලි සහිතයි

 

මාර්ග සහ ජල පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වගාවට මෙන්ම පදිංචියටද සුසුසු නිස්කලංක පරිසරයකින් යුක්තය

මනරම් දර්ශනයන්ගෙන් මෙන්ම සුන්දර පරිසරයකින් සමන්විත වන බැවින් සංචාරක ව්‍යාපාරයකටද සුදුසුයි 

ඩයමන්ඩ් රෝල් සහ දිය රෝල් යන්ත්‍ර ඇති අතර කිසිදු බාධාවකින් තොරව රබර් කැපීම හා රබර් ශීට් නිෂ්පාදනය සිදුකර කරගෙන යාමට හැකිය.

   

රබර් වලට අමතරව තවත් වටිනා ශාක වර්ග ඇත.

 

පා.ලි : වැසි ආවරණ යෙදීම හා කිරි කැපීම් කරන දින ගණන වැඩිකරගැනීම මගින් අදායම තව දුරටත් වර්ධනය කරගැනීමටද හැකිය.

මුළු මුදල රු.13,000,000/=

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

ඇමතුම්:  0776114348

 

4.75 acres Rubber land for sale in Udapola, Deraniyagala.

 

3 KM to deraniyagala town and currently earning around 2 lakhs per month

freehold deeds & Clear documents are available

 

The land is well accessible and suitable for cultivation as well as residence

 

It is also suitable for tourism industry as it has beautiful scenery and beautiful environment

 

Diamond roll and water roll machines are available and rubber cutting and rubber sheets production can be carried out without any disturbance.

 

Apart from rubber, there are many valuable tree species.

 

It is also possible to further increase the income by applying rain covers and increasing the number of working days

 

Total Amount 13,000,000

 

Price is negotiable

 

call on: 0776114348