කලවාන අයගම ප්‍රධාන මාර්ගය අසල ඉඩමක් විකිනීමට

  • 2021-04-28, 9:14pm
  • Ratnapura, Ratnapura
  • AD ID:0000001105
Rs 1800000

ඉක්මනින් විකිණීමට

* කලවාන අයගම ප්‍රධාන මාර්ගය අසල.

* නිකගොඩ , බටමණ්ඩිය. ( නිකගොඩ හන්දිය, ජයන්ති විද්‍යලයේ සිට 1km ක් පමණ දුරින් )

* මිල ලක්ෂ 18.5 යි

* පර්චස් 40 යි

* පිරිසුදු ජලය , විදුලිය ඇත

* සින්නකර ඔප්පු.

* අඩි 10 පාර

071 26 44 957