ගඟට මායිම් වූ පර්චස් 32 ඉඩම විකිනීමට ( අම්බලන්ගොඩ )

  • 2021-08-28, 9:18am
  • Galle, Ambalangoda
  • AD ID:0000001980
Rs 7000000

අම්බලන්ගොඩින්, ගඟට මායිම් වූ පර්චස් 32 වටිනා ඉඩම ඉක්මනින් විකිනීමට ඇත. ස්ලැබ් එකක් දැමූ අඩක් ඉදිකල නිවසක් සහිතයි. නල ජලය, විදුලිය සහිතයි. නිස්කලංක පරිසරය. මුහුදු වෙරලට මීටර් 650. සංචාරක ව්‍යාපාරයක් සඳහාද සුදුසුයි.