කුරුණෑගල වැව රවුමට m 300 ක් පමණ දුරින් ප්‍රධාන කාපට් පාරට මුහුණලා ඇති මෙම ඉඩම ඉතාමත් ඉක්මනින් විකිණීමට

  • 2023-03-13, 7:53am
  • Kurunegala, Kurunegala
  • AD ID:0000004197
Call Back

 පර්චස් 102 ක්
 දියදහරා hotel  එක ලගින්  කුඩාගල්ගමුව  පාර එම පාරට මුහුණලා 
 ලිදක් ද ඇත 
 විදුලිය ඇත
 පොල් ගස්  20 ට වැඩි ප්‍රමාණයක් 
 කුරුණෑගල නගරයට ඉතාමත් ආසන්නව 
 එම  ස්ථානයේ  එක්  පර්චසයක්  ලක්ෂ 10 ක් වන අතර ඉතාමත්  හදිසි  නිසා පර්චසයක්  ලක්ෂ 7 ගානේ දෙනු ලැබේ  
 සින්නක්කර  ඔප්පු ගැනුම්කරුවන් පමණක් අමතන්න