කඩවත නිවස විකිණීමට

  • 2023-10-14, 5:13pm
  • Gampaha, Kadawatha
  • AD ID:0000006004
Rs 165.00

කඩවත නිවස විකිණීමට

නිදන කාමර 3යි
නාන කාමර 2යි
සාලය  
පැන්ට්‍රිකබඩ් සහිත මුලුතැන්ගෙය 
ගරාජය
වැරැන්ඩාව

ඉඩම පර්චස් 6.65 

කඩවත අදීවේගි පිවිසුමට කිලෝමීටර් 2/5ක් පමනි. 
නිවසට පිවිසුම් මාර්ගය පලල අඩි 20 කි.

මිල ලක්ශ:-165/= 

වැඩි විස්තර සදහා:- 076-2765654