මහනුවර, පිලවල අළුතින්ම ඉදිකල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.

  • 2023-02-11, 7:03am
  • Kandy, Kandy
  • AD ID:0000003835

මහනුවර, පිලවල අළුතින්ම ඉදිකල අංගසම්පූර්ණ නිවසක් විකිණීමට.
(තවම පදිංචි වී නොමැති නව නිවසක් වන අතර දෙවන මහල සඳහා Slab එක දමා ඇත)
පර්චස් 23 යි
නිදන කාමර 03 යි
නාන කාමර 01 යි
CCTV
මහනුවර නඟරයට 7.5 km යි.
සියලු පහසුකම් සහිතයි.
ලක්ෂ 150 යි.
0756608630 - ධනංජය / Call or Whatsapp or Inbox
Strictly No Brokers. Genuine Buyers Only.