House for Sale in Katugastota මහනුවර නිවසක් විකිණිමට

  • 2023-03-17, 11:40am
  • Colombo, Colombo 1
  • AD ID:0000004252
Call Back

පර්චස් 9ක ඉඩම සහ නිදන කාමර 5ක්, ලිවින් රූම් එක, ඇතුල සහ පිටත කුස්සි දෙකක් සහිත තරමක් පැරණි තාලයේ නිවස විකිණීමට තිබේ. (ස්වර්ණභූමි ඔප්පු)

ඒ9 මාර්ගයට වාහන යන පාරෙන් මීටර් 300 සහ පඩිපෙළකින් මීටර් 100

(නිවස ආසන්නයටම වාහන ගැනීමට දැනට හැකියාවක් නැත)

කටුගස්තොටට කිලෝමීටර් 1.3

මහනුවරට කිලෝමීටර් 5

 

මිල ගණන් සාකාච්ඡා කරගත හැකියි

(කරුණාකර බ්‍රෝකර්වරු අනවශ්‍යයි.)

  • 5 bed room
  • 9 perches
  • 1 bathroom
  • 2 kitchen