අංග සම්පූර්ණ නවීන අලංකාර නිවස පිලියන්දල කැස්බෑව

  • 2023-07-27, 8:31am
  • Colombo, Kesbewa
  • AD ID:0000005426
Rs 39,000,000.00

අංග සම්පූර්ණ නවීන අලංකාර නිවස පිලියන්දල, කැස්බෑව 

 සියලුම පහසුකම් සහිතයි. 
 පර්චස් 15 
 කාමර 3 
 නාන කාමර 3 
 සම්පූර්ණ ටයිල් 
 විසිත්ත මුළුතැන්ගෙය 
 පිහිනුම් තටාකය 24×10, ගැබුර අඩි 4.5, අවුරුදු 20ක වගකීම. 
 උණු වතුර නවීන රෙදි සෝදන යන්ත්‍රය අවුරුදු 10 වගකීම. 
 පැය 24 පුරාම ආරක්ෂාව 
 ඇවිදින මන්තීරුව 
 බණ්ඩාරගම ගැලිනිගම අධිවේගී මාර්ගයට 5km 
 කහතුඩුව අධිවේගී මාර්ගයට 5km  පිලියන්දල නගරයට 4km 
 සියලුම පහසුකම් සහිත අලංකාර ඉඩමක පිහීටී නිවස අයිති කරු විදෙස් ගත වන බැවින් ඉක්මනින් විකිණීමට  මිල ගණන් සාකච්ඡා කර ගතහැකිය මිල. 390/=