කඩවත ගනේමුල්ල බස් පාරට ලගින් නිවසක් විකිනිමට

  • 2023-07-10, 8:08am
  • Gampaha, Gampaha
  • AD ID:0000005228
Call Back

(ලක්ෂ 30ක් මුලින් ගෙවා ඉතිරි මුදල බැංකු ණය මගින් ලබා ගැනීමේ හැකියාව තිබේ  ) කඩවත රාගම 325 බස් පාරට 400M ලගින් නිවසක් විකිණීමට තිබේ 
 ගනේමුල්ල පාරට 1.2KM
 ගනේමුල්ල නගරයට 4.5KM
 රාගම ස්ටේෂන් 3KM
 කඩවත නගරයට 4.5KM
 ගම්පහ නගරයට 7KM

 පර්චස් 8
 ලක්ෂ 60/= (දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
 කාමර 3
 සාලය 
 කෑම කාමරය 
 කුස්සිය 
 පිටත ටොයිලට් 
 වට තාප්ප ගේට්ටු  

 ලිං වතුර 
 ටැප් වතුර