Homagama House for Sale හෝමාගම නගරයේ නිවසක් විකිණීමට

  • 2023-08-08, 7:05am
  • Colombo, Homagama
  • AD ID:0000005491
Rs 214.00

හෝමාගම දෙමහල් නිවසක් අඩුම මිලට විකිණීමට. හෝමාගම නගර මධ්‍යයට මීටර් 800 නුදුරින් නිස්කලංක පරිසරයක

අංග සම්පූර්ණ කාමර 5 ක දෙමහල් නිවස. නාන කාමර 2 යි. පිටතින් තවත් සේවක වැසිකිළියක්. අවශ්‍ය නම් පලමු මහල වෙනම කුලියට දීමට හැකි අයුරින් පිටතින් වෙනම පිවිසුමක් ද ඇත

මුදල් හදිස්සියක් නිසා අඩු මිලට විකිණීමට

 පර්චස් 16.8 යි. මිල ලක්ෂ 214/= පමණයි

 හොඳම ආයෝජනයක් 

මෙම ප්‍රදේශයේ පර්චසය රු ලක්ෂ 18 සිට 20 දක්වා මිලකට විකිනේ. එනම් ඉඩමේ වටිනාකම පමණක් අවම මිලෙන් ලක්ෂ 15 ට තක්සේරු කලද ලක්ෂ 252/= කට වැඩි වටිනාකමක් ඉඩමට පමණක් ඇත. නමුත් මුදල් හදිස්සියක් බැවින් මෙම දෙමහල් නිවස අලෙවි කරන්නේ ලක්ෂ 214 කටය. එනම් මෙම දෙමහල් නිවස සඳහා මිලක් එක් කර නොමැති තරම්ය. 

 මිලදීගෙන ලාභාංශ තබා නැවත අලෙවි කිරීම සඳහා හෝ පදිංචිය සඳහා සුදුසු දේපලකි  
 0771784892