මහනුවර ගන්නොරුව මුරුතලාව ප්‍රධාන පාරට 500m දුරින් අලුතින්ම සෑදූ පර්චස් 27ක තනි මහල් නිවසක් විකිනීමට ඇත.

  • 2023-01-28, 7:43am
  • Kandy, Peradeniya
  • AD ID:0000003626
Rs 14000000

මහනුවරට 9 km.( මුදල් හදිස්සියක් නිසා හැකි ඉක්මනින් මිලදී ගත් මුදලටත් වඩා අඩු මුදලට විකුණනු ලැබේ) 
 කාමර 3
නාන කාමර 2 
වාහන 3 කට වඩා නැවැත්වීමට පහසුකම් 
සින්නක්කර ඔප්පු 
ජලය විදුලිය මාර්ග පහසුකම්(නිවසටම අඩි 10 පාර) 
මිල ලක්ශ 140/= (negotiable) 

House for sale in gannoruwa west, kandy, as soon as possible due to a essential financial issue.
9 kilometres away from kandy Town.
500m away from the main road (gannoruwa- muruthalawa)

 3 bedrooms 
 2 bathrooms
 More than three vehicles can be parked
24*7 water supply