A House for sale in Kottawa

  • 2022-12-03, 10:20pm
  • Colombo, Kottawa
  • AD ID:0000003154
Rs 32500000

Location : Kottawa piliyandala road siddamulla High resident area Land perch 10 Ground floor 1345 Sqft Bedrooms 03 with AC Bathrooms 02 with hot water Large living area Upper floor 1345 Sqft Bedrooms 02 with AC Bathrooms 02 Living area Dining area Pantry with kitchen Nice balcony Upstairs access to the stairs from the outside Ruuf top 1345 Sqft Parking facilities for 3 vehicles 300m to 255 bus route Water for both floors for the same bill Electricity for both floors separately 2yers after the complete on of the basement of the house 6 months after the upstairs house was completed The basement of the house is made for an office The basement can also be used as a residence 32.5 million Negotiable Contact 0712185538 Whatsapp 0770766114

කොට්ටාව පිලියන්දල පාරෙ සිද්දමුල්ල පර්‍ර්චස් 10 වැදගත් නේවාසික පාරිසරය යට මහල වර්ග අඩි 1345ක බිම් ප්‍රදේශය කාමර 3යි වායුසමීකරණය කරනලද නාන කාමර 2යී උනුවතුර පහසුකම් විශාල සාලය වාහන 3ක් නැවතීමට පහසුකම් උඩ මහල වර්ග අඩි 1345ක බිම් ප්‍රදේශය කාමර 2යි 14යි 14 ප්‍රමාණය වායුසමීකරණය කරන ලද නාන කාමර 2යි විශාල සාලය කෑම කන ප්‍රදේශය පැන්ට්‍රිය සමග මුලුයතැන්ගෙය මනස්කාන්ත බැල්කනිය උඩු මහලට පිවිසීමට එලියෙන් සැකසූ වෙනම පඩිපෙලකින් ජල බිල් මහල් දෙකටම එක බිලකින් ව්දුලිය වෙන වේනම බිල් නිවසේ යට කොටස වැඩ නිමකරන ලද්දේ මීට වසර දෙකකට කලින් උඩ මහල වැඩ නිම කරන ලද්දේ මීට මාස 6කට කලින් නිවසේ යට මහල සම්පූර්ණයෙන් කාර්‍යාලයක් සදහාම ඉදිකරන ලදී නමුත් නිවසේ යට කොටස කාමර 3ක් සහ නාන කාමර 2ක් හා විශාල සාලයක් ඇති නිසා නිවසක් ලෙසද බාවිතා කිරිමට කිසිදු ප්‍රශ්නයක් නැත මිල ලක්ෂ 325යි මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව පවති රූෆ් ටොප් ප්‍රශ්නය වර්ග අඩි 1345යි