පර්චස් 23 ක අලංකාර වලව්වවක වැනි සුඛෝපභෝගී තනි මහල් නිවස විකිණීමට - පිලියන්දල

  • 2022-10-22, 3:46pm
  • Colombo, Piliyandala
  • AD ID:0000002923
Rs 35000000

# 255 kottawa road, Piliyandala # Priyankara Kavirathna 0773252262 / 0755306060 # පිලියන්දල, මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව යන නගරවලට නුදුරුව පිහිටි පර්චස් 23 ක සුඛෝපභෝගී නිවස ඉක්මනින් විකිණේ... # Antique වටිනා කමක් සහිත ඉතා අලංකාර නිවසකි.. # පැරණි වටිනාකමක් සහිත මේස, පුටු, කබඩ් සහිත වටිනා උපකරණ සහිත සුඛෝපභෝගී නිවසකි.. # සියලුම ගෘහ උපකරණ සහිතව ඉක්මනින් විකිණේ.. # මනස්කාන්ත ලෙස මිදුලය සහ නිවස ඉදි කොට ඇත.. # ඉඩමේ වටිනාකමට පමණක් මිල කැර ඇත. පැරණි වටිනාකමක් සහිත අලංකාර නිවස සඳහා කිසිදු මිලක් ඇතුළත් කර නොමැත. # 1.5 km to Piliyandala town # 10 miniths to Maharagama town # 15 miniths to Kottawa town # Close to 255 kottawa road Architecture Designed Luxury House Antique House Fully Furnished House High Residential area 23 Perches land 4 Bedrooms (3 AC Room) 3 Mordern Bathrooms Kitchen with Mordern Pantry Living & Dining area Beautiful Large Garden 3 Vehicles Parking Space Calm & Beautiful location Roller Gate With Remote 20 feet Carpet Road 35 million Price Can Negotiate