කඩුවෙල අතුරුගිරිය පාර korathota පර්චස් 18.2 ක දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට

  • 2022-09-23, 9:05am
  • Colombo, Kaduwela
  • AD ID:0000002711
Rs 25000000

කාමර 4 යි ( ලොකු ) බාත්රූම් 2 යි වර්ග අඩි 2,500 යි ප්‍රධාන බස් පාරට මීටර් 200 යි පෙට්රල් ෂෙඩ් එකට මීටර් 200 යි වටතාප්ප සහ ගේට්ටු අඹ ගස් සහ පොල් ගස් ඉඩමේ ඇත ගංවතුර බලපෑම් නැත මිල ලක්ෂ 250 යි මිල සාකච්චා කරගත හැක