10.5 P Two Storye House For Sale Homagama Twon

  • 2021-10-24, 7:42am
  • Colombo, Homagama
  • AD ID:0000002200
Rs 22000000

හෝමාගම නගරයේ පර්චස් 10.5 ක වටිනා

දෙමහල් නිවසක් විකිණීමට !!

 අදිවෙගී මාර්ගයට= කිලෝමීටර් 3.6කි.

 138/122 හයිලෙවල් මාර්ගයට= 1.5 කිලෝමීටර් ..

 හෝමාගම දුම්රිය ස්ථානයට = කිලෝමීටර් 01කි.

 හෝමාගම උසාවියට = කිලෝමීටර් 01.3 කි .

 ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට = කිලෝමීටර් 1.4කි.

 තැපැල් කාර්‍යාල සහා මහජන පොලට =

කිලෝමීටර් 1.4 කි .

 NSBM විශ්ව විද්‍යලය = කිලෝමීටර් 6 කි..

 දෙමහල් අලංකාර නිවසකි. ..

 නිදන කාමර 04කි.. ( A/C කර ඇති කාබර 01කි.)

 නානකාමර 03කි.

 මුලුතැන් ගෙවල් 02කි. පැන්ට්‍රි කබඩ් සවිකර ඇත..

 සම්පුර්ණ නිවසම සිවිලිම් සවි කර ඇත. .

 TV නැරඹුම් ස්තාන 02කි..

 වර්ග අඩි 4000කි.

 වාහන 04 ගාල් කිරිමට හැකියාව ඇත.

 වට තාප්ප ගසා ඇත .

 Rollor Gate සවි කර ඇත..

 ආරක්ෂිත වටපිටාව සහා නිදහස් ස්තානයකි.

 නිරවුල් ඔප්පු ඇත ..

 බැංකු ණය ලබා ගතහැක.

 පර්චස් 10.5 කි...

 ලක්ෂ 220 කි.

( නිවස පරික්ෂා කර මිල සාකච්ඡා කර ගත හැක.)

10.5 Perches two storey house for Sale in

Homagama

 3.6 km to the expressway

 1.5 km to 138/ 122 highlevel road

 01 km to the homagama railway station

1.3 km to the Homagama court

1.4 km to Divisional Secretariat

1.4 km to the post office and the public market

 06 km to the university of NSBM

 Attractive two storey house

 04 Bed rooms ( 01 Rooms A/C )

 03 Bathrooms

 02 Fully furnished kitchen

 Fully completed Ceiling roof

 O2 tv lobby

 Ability to park vehicles

 Perimeter walls

 Safety and a peaceful environment

 Clear deeds

 Can be arrange a bank loan

 10.5 perches

 220 laks Negotiable