නුගේගොඩ දෙල්කදින් සුපිරි ආයෝජනයකට ආදායමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට.

  • 2021-09-29, 9:39am
  • Colombo, Nugegoda
  • AD ID:0000002132
Call

නුගේගොඩ, දෙල්කද, ගංගොඩවිල, විජේරාම, උඩහමුල්ල යන නගරවලට නුදුරුව, දෙල්කද පිහිටි පර්චස් 13.2 ඉඩමේ ඉදි කල සුඛෝපභෝගී අංගසම්පූර්ණ නිවාස 3 ක් සහ Anex එකක් ඉක්මනින් විකිණේ..

Highlevel පාරට මීටර් 200 යි.

දැනට මසකට රුපියල් 160,000 ක ආදායමක් සහිතව පිහිටි වටිනා සුඛෝපභෝගී නිවසකි

ඉඩමේ වටිනා කම පමනක් ලක්ෂ 300 කට ඉහළ අගයක් ගනී.

කුලියට දීමේ අරමුනින්ම, පර්චස් 13.2 ක ඉඩමේ ඉදි කල වෙන වෙනම පිවිසුම් සහිත නිවාස 3 ක් සහ Anex එකක් සහිතව ඉදි කල වටිනා නිවසකි..

# High Residential Neighborhood

# 200 meters to Highlevel Road

# 1.5 km to the Nugegoda Flyover

# 1 km to Wijerama Junction

# 1.3 km to Udahmulla Junction

 

3 SEPARATE HOUSES WITH ANEX

Unit 1 - 2000 sqft (House) Unit 2 - 500 sqft (Anex) Unit 3 - 1400 sqft (House) Unit 4 - 1100 sqft (House)

MONTHLY INCOME - Rs. 160,000 PER YEAR - 2 MILLION

Separate - Electricity / Water Separate - Entrance / COC FACILITIES (In 300m)

* 5 Banks * Super Markets * 1 Hospital / 3 Medical Center * 3 Schools / 1 University / 3 tution * 3 Main Restaurant * Jogging track etc

Road Frontage - 15 feet Entrance - Private Road (ONLY FOR 3 HOUSES) Parking Facilities - 3 Vehicles Environment - Greenish / Calm

PLZ NO BROCKERS