Waragoda Anexe කුළියට දීමට ඇත.

  • 2022-11-09, 3:57pm
  • Gampaha, Negombo
  • AD ID:0000003000
Rs 25000.00

Waragoda ඇනෙක්සියක් කුළියට දීමට ඇත.

යුවළකට හෝ දෙදෙනෙකුට සියළු පහසුකම් සහ ආරක්ෂාව සහිතව පළමු මහල සහ Roof Top

අළුතින් සාදා නිමකල ටයිල් ඇතිරූ කාමර, සියළු උපාංග සහිත යාබද නානකාමරය සමඟින් Kitchen/Pantry with sink

පුටුව සමඟ ලියන මේසය, මෙට්ටය සහිත ඇඳ, විදුලිපංකාවක්, තුවා රඳවනය, කෝපි ස්ටූල්

නල ජලය සහ විදුලිය සඳහා වෙනම බිල ගෙවාගත හැක. ශාන්ති මිය O7I8O376O3