Boarding for Girls in Colombo 5(Sharing)

  • 2022-04-12, 5:44am
  • Colombo, Colombo 5
  • AD ID:0000002397
Rs 6000

Sharing rooms only,
one bed  vacant  in a  large  upstairs room  containing  4 single beds .   2 beds vacant in ground floor Dormitory(Bunk  bed ).In the Lane adjoining  Military police camp.  2 toilets,  All amenities. Separate entrance. No power cuts as high security  area. walking distance to Lanka hospitals,Asiri ,Blood bank, CIPM, Kachcheri.  Meals can be arranged on request. Sharing rooms.6000/-per bed plus  One months deposit. Please visit between 8am-1 pm on working days. Website:https://woking-ladies-dormitory.business.site/   Facebook:  https://web.facebook.com/Boarding-for-Working-ladies-102648185714781
ඇඳන්  4ක්  සහිත විශාල කාමරයක  එක්  යුවතියකට   ඉඩ තිබේ .(තනි ඇඳන්,ඉහල මාලය )පහල මාලයේ  දෙදෙනෙකුට ඉඩ තිබේ. (තට්ටු ඇඳක්) 153/6 කොස්තා මාවත (යුද හමුදා පොලීසියට යාබද). බාත්රූම්/toilet  දෙකක්,  යකඩ දොරක් සහිත පඩි පෙළකින් සමන්විතයි.  විදුලිය  කැපීමක්  නොමැති ප්‍රදේශයකි.ලංකා රෝහල,ආසිරි ,ලේ බැංකුව,CIPM, නිල මැදුර(කච්චේරිය)  ලඟම. මාසිකව රු. 6000/=  සහ මසක තැන්පතුවක් අවශ්‍යයි.  ආහාරපාන  සැපයීමට හැකිය. වැඩ කරන දිනවල උදේ 8 සහ සවස 1 අතර පැමිණෙන්න.