කාමර කුලියට දීමට - සීදුව / කටුනායක (Rooms for Rent – Katunayake / Seeduwa)

  • 2021-06-18, 11:04am
  • Gampaha, Katunayake
  • AD ID:0000001685
Rs 5500

නවාතැන් සදහා කාමර පහසුකම් ඇත .

**RD බෝඩිම් රූම්ස්**

Google Map
https://g.page/rdbr_katunayaka?share

RD බෝඩිම් රූම්ස්
HKDA Wikramasinghe යොවුන් මාවත, Seeduwa 11410

බැදපු කපල් සදහා ද සුදුසුයි.
පනිය ජල ප්‍රශ්න නැත.

ලියනගේමුල්ල දුම්රිය පල අසළ
යොවුන් මාවත

අලුතින් සාදා නිම කළ ගොඩනැගිල
ඉතා වැදගත් සහ සුහදශිලී අවට පරිසරය
ඉතා පිරිසිදු ලෙස භාවිතා කරන සහ නඩත්තු වන වැසිකිළි සහ නාන, සෝදන පහසුකම් ඇත.

**පළමු මස කුලී මුදල සහ තවත් මාස දෙකක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල ඔබ ඉවත්ව යන විට නවත ලබාදේ