House for sale in Kottawa

  • 2023-06-07, 9:09pm
  • Colombo, Kottawa
  • AD ID:0000004852
Call Back

කොට්ටාව මොරගහහේන 129 බස් මාර්ගයට ඉතාමත් ආසන්නයෙන් සුන්දර වෙල්‍ යායකට හා රබර් වත්තකට මුහුනලා නිස්කලංක පරිසරයක පිහිටි Cabana ස්වරූපයට ඉදිකරන ලද පර්චස් 10ක් සමග අංගසම්පූර්න නව නිවස (Green House) විකිනීමට හෝ මුදල් ලැබෙන වාහන මාරුවකට.

•AC සහිත කාමර 1යි
•Bathroom 1යි
•සාලය සමග පැන්ට්‍රිය 
•විශාල වැරැන්ඩාව
•වට තාප්ප
•ලිං ජලය සහ නළ ජලය
•NSBM හරිත විශ්ව විද්‍යාලයට 2km
•හෝමාගමට 8km
•ලක්ශ 98 (මිල ගනන් සාකච්චා කර ගත හැක)

නිස්කලංක නිදහස් නවාතැනක් සොයන අයට විශේෂයි.

Tele: 0705011780 whatsapp 0714844166.