පිලියන්දල මඩපාත පින්නවල හංදියේ...නිවාස විකිනීමට

  • 2023-02-19, 7:57am
  • Colombo, Colombo
  • AD ID:0000003948
Call Back

ඉතා අගනා තනි තට්ටුවේ නිවසක් විකිණීමට 
පිලියන්දල මඩපාත පින්නවල හංදියේ...

කාමර 3
සාලෙයි
මුළුතැන්ගෙයයි 
ඇතුලත බාත් රෑම් එකයි
පිටත toilet එකයි
වට තාප්ප
රෝලින් ගේට්ටු
විදුලි පංකා සවි කර ඇත.

විදුලිය
නල ජලය
නිදහස් ආරක්ෂාකාරී වටපිටාව
නිරවුල් ඔප්පු
පිලියන්දල නගරයට 4.5km
සතොස 300m පමණ
ශෙඩ් එකට 150m පමණ

ඉතා අලංකාර මෙම නිවස ඉක්මනින් විකිණීමට...

මෙම අගනා අවස්ථාව මග හැර⁣ නොගන්න..
මිල ගනන් සාකච්ඡා කරගත හැකියි)