22 perches land and house for sale in Gampaha

  • 2021-06-04, 8:38pm
  • Gampaha, Gampaha
  • AD ID:0000001605
Rs 3700000

ගම්පහ තම්මිට පර්චස් 22ක සින්නක්කර ඔප්පු සහිත නිවස

මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකිණීමට

✔️පර්චස් 22

✔️ප්‍රධාන මාර්ගයට 1.3km (කාපට් මාර්ග )

✔️ඇතුලත අතුරු බස් මාර්ගය

✔️80'/,ක් වැඩ අවසන් කර ඇත

✔️පිටත නිදන කාමර 1 ඇතුලත නිදන කාමර 2

✔️පාසලට 400m

✔️ඇතුලත පිටත කපරාරු කර නොමැත

✔️නිරවුල් ඔප්පු

✔️ගැනුම්කරුවන් පමනක් කතා කරන්න

✔️මිල ලක්ෂ 37ක් පමණි