සූර්යය විදුලිබල පද්ධති

  • 2022-09-23, 11:32am
  • Kandy, Kandy
  • AD ID:0000002712
Call

ඩුබායි හී සේවය කරන නිශ්ශංක මහතා විසින් මෙරටට ගෙන්වන ලද සූර්යය විදුලිබල පද්ධතිය.

▪️3.5kw Inverter

▪️460W Solar panel X 04

▪️200Ah Deepcycle Battery X 02

මෙමඟින් දහවල් කාලයේදී සූර්යය පැනල භාවිතයෙන් නිවසේ විදුලි අවශ්‍යතාවය සපුරාලන අතර රාත්‍රී කාලයේදී බැටරි මඟින් අවශ්‍ය විදුලි අවශ්‍යතාවය සපුරාලමින් විදුලි ඒකක ප්‍රමාණය අඩු කර විදුලිබිල අඩු කර ගැනීමට උපකාරී වේ.

 සූර්ය විදුලි පද්ධති සඳහා අවශ්‍ය උපකරන හා අයිතම ඔබ ලබාදෙන්නේ නම් සවිකරදීමේ සේවාවද අප ලබා දෙන්නෙමු.

 ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ සූර්යය බල විදුලි පද්ධතියක් වගකීමක් සහිතව මනා සැලසුමකින් හා නිමාවකින් යුතුව සවිකරගැනීමට ප්‍රවීණ හා සුහඳශීලී සේවාවක් සපයන VICTORIOUS අප හා දැන්ම සම්බන්ධ වන්න.