Safety plug Socket cover

  • 2024-04-18, 1:37pm
  • Colombo, Angoda
  • AD ID:0000006623
Call Back

අනාරක්ෂිත විදුලි පේනු (ප්ලග් - Plug ) ආවරණය කර අනතුරු වළක්වා ගන්න. නිවසේ හෝ කාර්‍යලයේ තිබෙන අනාරක්ෂිත විදුලි පේනු (ප්ලග් - Plug ) වලට පිරිසිදු කිරීම් වලදී හෝ කලක් විවෘතව  තැබීමෙන් දූවිලි, කෘමි සතුන් වැනි බොහෝ දෑ ඇතුළු විය හැක. පොළොව ආසන්නයේ තිබෙන   අනාරක්ෂිත විදුලි පේනු (ප්ලග් - Plug ) ආවරණය කර නොමැති විට කුඩා දරුවන් වැඩිහිටියන් විදුලි අනතුරු වලට භාජනය වූ අවස්ථාවන් වාර්තා වේ. මේ සියළු කරදර වලට එකම විසදුමයි. Plug socket safety cover

ආවරණ 6 සහිත - එක රු. 600.00 + Delivery පමණයි

ගෙන්වා මුදල් ගෙවිය හැක - COD

මුදල් ගෙවා ගෙන්වා ගත හැක - Bank deposit