අ පො ස සා පෙළ ගණිතය – ප්‍රශ්නෝත්තර පන්ති Paper Classes HOME VISIT

  • 2023-07-28, 5:38am
  • Colombo, Battaramulla
  • AD ID:0000005429
Call Back

ගණිතය යනු අ.පො.ස.(සා/පෙළ) සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි.

අ.පො.ස.(සා/පෙළ) ගණිතය , පුනරීක්ෂණ හා ප්‍රශ්නෝත්තර පන්ති සිංහල / ඉංග්රීසි මාධ්යයෙන්  නිවසට පැමිණ උගන්වනු ලැබේ. ( Local / Cambridge / Edexcel )

අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්.

25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන්  තිදෙනෙක් ‚ තුන්වෙනියන්  දෙදෙනෙක් ‚ හා  හතරවෙනියාද  සමග ‚ දිස්ත්‍රික්  ප්‍රථමයන්  රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක  උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ ප්‍රධාන පාසලක  ගණිත  ආචාර්යවරයෙකි. 

        • ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
  • කෙටි ක්‍රම මගින් ඉගැන්වීම. 
  • පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ.
  • සාමාන්‍ය පෙළ ගණිතය වරක් අසමත් වූ අය සඳහා විශේෂයි.
  • සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0713325736