To know Who We Are

About us


coin.lk is a classified website which is allow you friendly local marketplace to buy, sell and trade. You can publish your ad on coin.lk in a very convenient way to cover all regions of the island. Can register for free of charge and your ad will be posted on our website in a short time of period.
You can buy and sell goods and services in 12 different categories, such as automobiles, real estate, electrical equipment, jobs.

There are also a wide range of free services available on this site.

If you want to get in touch with us, visit the Contact Us page.

අප ගැන

coin.lk යනු ඔබගේ භාණ්ඩ හා සේවා සඳහා මගපෙන්වන මාර්ගගත වෙබ් අඩවියකි. දිවයිනේ සෑම කලාපයකම ආවරණය වන පරිදි ඉතා පහසු ක්‍රමවේදයකින් ඔබගේ දැන්වීම coin.lk ඔස්සේ පළකර ගත හැක. ගාස්තු අය කිරීමෙන් තොරව නොමිලේ ලියාපදිංචි විය හැකි අතර ඉතා සුළු කාලයකින් ඔබගේ දැන්වීම අප වෙබ් අඩවිය හරහා පලකලගත හැක. වාහන, නිවාස ඉඩකඩම්, විදුලි උපකරණ, රැකියා ආදී විවිධ ඛාණ්ඩ 12ක් ඔස්සේ ඔබට භාණ්ඩ හා සේවා විකුණුම් හා මිලදී ගැනීම් කරගත හැක.

එමෙන්ම පුළුල් පරාසයක විහිදුන නොමිලේ ලබාදෙන තවත් සේවාවන් රැසක් මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැක .

ඔබට අපට සම්බන්ද කරගෙනිමේ අවශ්‍යතාවක් ඇත්නම් Contact Us පිටුවට පිවිසෙන්න.

banner