Ashok-Leyland Truck - for sale in Sri Lanka

  • 2023-02-01, 6:02pm
  • Colombo, Avissawella
  • AD ID:0000003694
Rs 2850000

Ashok Leyland වතුර බවුසර් රථය ඉක්මනින් විකිණීමට...
ලිටර් 15000ක ධාරිතාව..
කාමර ඇතුළ වෙන් කොට ඇත..
යකඩ කරාමය හා අගල් 02 කින් යුත් pvc අඩි තිහක බට...
අගල් 2 (රොබින්)වතුර පොම්පය සමග..
සුපිරියටම ඇත ..
දිරුම් කිසිවක් නැත..
Location :- අවිස්සාවේල්ල පුවක්පිටිය..
විස්තර සදහා අමතන්න..

  • Condition : Registered (Used)
  • Brand : Ashok-Leyland
  • Model : Truck
  • Model Year : -
  • Transmission : Manual
  • Body Type : truck
  • Color : Blue
  • Fuel Type : Diesel
  • Engine Capacity : -
  • Mileage : -