Wedding cars in Kandy

  • 2023-01-28, 7:46am
  • Kandy, Katugastota
  • AD ID:0000003627
Call Back

මහනුවර   තනි හිමිකාරිත්වයක් යටතේ වැඩිම මංගල රථ  ප්‍රමාණයකට හිමිකම කියන... 
උඩරට වෙඩින් කාර් පුද්ගලික සමාගම ®®®® වෙතින්.. 
වගකීමක් සහිතව ඔබගේ මංගල දිනයට අප ආයතනයෙන් ලබාගත හැකි නවීන මෝටර් රථ.....
              BMW ~ [Angel Eye Light]
              AUDI ~
              BENZ  ~
              LAND CRUISER ~
              ALLION  ~ [ New Shell ]
              PREMIO ~
              CHR ~
              AXIO  ~ [ Chrome Shell ]
 සියලු රථ **උඩරට වෙඩින් කාර් පුද්ගලික සමාගම** හිමකම යටතේ ලියාපදිංචි රථ වන අතර අප සෘජුවම පාරිභෝගිකයන් වෙත රථ ලබා දේන අතර  ආයතනය බාහිර පාර්ශවයන් ගේ රථ පාරිභෝගිකයන් වෙත ලබා නොදේ.... මේ තුලින් පාරිභෝගික ඔබට වගකීමක් සහිතව රථයක් ලබාගැනීමට හැක..

  අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි..
  නම්‍යශීලී පැකේජයන් ඇති අතර ඔබගේ අවශ්‍යතාවය අනුව රථ ලබාදීමට හැක..
  අවශ්‍ය රථය  >> ස්ථානය >> වේලාව >> ඡායාරූප  ගැනීමට යා යුතු ස්ථාන  >> උත්සවය පැවැත්වෙන ස්ථානය  
 හා මංගල  යුවල  රැගෙන යා යුතු ස්ථානය 
 අපව දැනුවත් කීරීමෙන් ඔබට වඩා වාසිදායක පැකේජය හා මිලගනන්  ලබාදීමට හැක...
 අත්තිකාරම් ගෙවා වෙන්කල හැකි අතර සාධාරණ හේතුවක් මත අවලංගු කරන්නේනම් සියලු මුදල් නැවත ලබා දේ...
 ඕනැම රථයක් සියැසින් දැක වෙන්කිරීමේ පහසුකම ඇත..
 ඔබට අවශ්‍ය රථය සඳහන් කල පසු එම රථයෙහි ඡායාරූප   සහ වීඩියෝවක් සමගින් මිලගනන්  එවීමට හැක..
රථයක් වෙන්කල පසු වෙන්කරනු ලැබු ලියාපදිංචි අංකය සහිත රථයම එවිමට කටයුතු සිදුකෙරේ....
 අප ආයතනය කිසිදු විටක අප සේවාව ලබාගන්නා වටිනා පාරිභෝගික ඔබව හෝ  ඔබගේ ඡායාරූප සමාජ මාධ්‍ය හෝ අනෙකුත් මාධ්‍ය හරහා  ප්‍රචාරන සඳහා යොදා නොගන්නා  අතර පෞද්ගලිකත්වය රකිමින් විශිෂ්ඨතම සේවාවක් ලබා දේ..
 මහනුවර ප්‍රමුඛතම ආයතන කිහිපයක හිමිකාරිත්වයක් ඇති   කළමනාකරණයක් විසින් **උඩරට වෙඩින් කාර්** ආයතනය කළමනාකරණය කරනු ලබයි..  
 වෙන්කිරීමක් සිදු කල පසූ....රටේ පවතින තත්ත්වය හේතුවෙන් වෙන්කිරීම් අවලංගු කරන්නේ නම් සියලු මුදල් ආපසු ලබාදේ....
 ආයතනයේ ස්ථිර, විනයවත්  රියදුරු මහතුන්ගේ සේවාවක්..
 සැරසිලි සමගින්... විශෙෂ වට්ටම් සහිත පැකෙජයන්.....

Office ~ 1 ##  No 3, T.B Thennakoon Mw, Kandy
Office ~ 2  ## No 14, Asgiriya Rd, Kandy.
Vehicle Yard 
No 61, Pallethalavinna, Katugasthota

වෙන්කිරිම් සදහා අමතන්න  0779 333 967                                                   0779 333 427