Titanium Flooring

  • 2023-11-17, 4:21pm
  • Gampaha, Weliweriya
  • AD ID:0000006155
Rs 230.00

ඔබේ,
නිවසට,
කාර්යාලයට,
ව්‍යාපාරික ස්ථානයට,
සැලූන් එකට,
රෙස්ටුරන්ට් එකට,
හෝටලයට,
කර්මාන්ත ශාලාවට,
රෝහලට,

ඇතුළු ඕනෑම තැනකට වගකිමක් සහිතව ඉතා අලංකාරවත් ගෙබිමක් ලබාගන්න අපිට කතාකරන්න.

වර්ග අඩියක් රුපියල් 230/= සිට

ඔබත් අදම මේ වාසිය අත්විඳින්න.

• ටයිල් සහ වෙනත් ක්රමයන්ට වඩා ලාභදායකයි.
• සෙරමික් ටයිල් වල මෙන් කුස්තුර(Grove) නොමැති නිසා කුණු දුවිලි රැදීමක් නැත.
• පරිසර හිතකාමී.
• වායු දූෂක රහිතයි.
• සෞඛ්‍යාරක්‍ෂිතයි.
• ඉරි තැලීම් රහිතයි.
• ස්වභාවික දැව පෙනුමේ සිට නවීන වර්ණ හා මෝස්‌තර රැසක් .
• ගොඩනැගිල්ලට සැහැල්ලුයි.
• පොළොව බොල් වීමක් සිදු නොවේ.
• පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.
• කල් පැවැත්මක් සහිතයි.