GTX 1050 ti 4gb

  • 2023-03-11, 9:45pm
  • Gampaha, Kelaniya
  • AD ID:0000004181
Rs 26000

කාඩ් එක හොදට තියනව කිසිම අවුලක් නෑ. ඕන විදියකට චෙක් කරල ගන්න පුලුවන්.ගනන් වැඩි කාලෙ රටින් ගෙන්න ගත්තෙ. සතියක cashback warrenty එකක් දෙන්න පුලුවන්. Iphone එකක් ගන්න සල්ලි මදි නිසා දෙන්නෙ