Nikon d7100 and 3 lenses

  • 2023-07-26, 8:00am
  • Monaragala, Moneragala
  • AD ID:0000005419
Rs 175,000.00

වෘත්තීයක් විදිහට හෝ hobby එකක් විදිහට photography පටන් ගන්න කෙනෙක්ට වටිනවා lens තුනත් එක්කම දෙන නිසා.

කාලය කා දැමූවෙක් නිසා නැවත පලකරන්නෙ

වෙන වෙනම විකුණන්නෙ නෑ 

Sc - 47 k

Entry level camera හෝ Drone සඳහා exchange can possible 

අතට ගානක් එන විදිහට ,entry level කැමරාවකට exchange කරන්න පුළුවන් 

070 286 1818 Whatsapp for more details if you need

170/= ගන්නව නම් අඩු කරන්න පුළුවන්