Nikone d3000 විකිනීමට

  • 2022-10-22, 7:12am
  • Kurunegala, Hettipola
  • AD ID:0000002918
Rs 38000

සම්පූර්ණ විස්තර කියවල කතා කරන්න

Nikone d3000

ෆුල් සෙට් එකම තියෙනවBattery,

8gb sd card,

18-55 ලෙන්ස් එක,

චාර්ජර් එක

ශටර් කව්න්ට් 3000යි

මැනුඅල් ෆෝකස් විතරයි තියෙන්නෙ

ෆන්ගස් නෑ, බැට්ට්‍රි වැඩ කරනව හොදටම. චෙක් කරල ගන්න පුලුවන්.

අන්තිම 38000යි කියන්නෙ ( තිස් අටදාහයි) අඩු නෑ

තියෙන්නෙ කුරුණෑගල,හෙට්ටිපොළ.

ගන්නම එක්කෙනෙක් නම් කුරුණෑගල ටව්න් එකට එන්න පුලුවන්.

කැම් එකේ පොටොයි කැම් එකෙන් ගහපු පොටෝයි දාල තියෙනව ඒවත් බලන්න.

 කන්ටෑක් කරගන්න කෝල් එකක් දෙන්න