වෘත්තීමය පාඨමාලා Had Craft Dress Making Course

  • 2024-03-20, 11:59am
  • Colombo, Nugegoda
  • AD ID:0000006601
Call Back

අත්කම් පාඨමාලා සහ 

ටේලරින් පාඨමාලාව

වෘත්තීය  තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි P01/0275

වසර 20 ක පළපුරුදු ප්‍රවිිණ උපදේශිකා මංජුලා බාලසූරිය විසින් උගන්වනු ලබයි.
තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුල සිට න්‍යායික සහ ප්‍රායෝගික දැනුම අංග සම්පූර්ණව ලබා දෙනු ලැබේ.
මූලික දැනුමක් අවශ්‍ය නැත.
වයස් භේදයක් නොමැත.
කාන්තාවන් සඳහා පමණයි.
කුඩා කණ්ඩායම් පංති පැවැත්වෙන අතර සෑම ශිෂ්‍යාවකටම වෙන් වෙන්ව ඉගැන්වේ.

පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකිය.

මෙම දුරකථන අංකයට ඇමතීමෙන් හෝ වට්ස්ඇප් මගින් විමසීමෙන් හෝ වැඩි විස්තර සහ පාඨමාලා දින සහ පංති පැවැත්වෙන කාල සටහන ලබා ගත හැකිය.

0776 613 879

පාඨමාලාව අවසානයේ වෘත්තීය  තෘතීය හා අධ්‍යාපන කොමිෂන් සභාවේ රජය පිළිගත් සහතික පත්‍රය නිකුත් කෙරේ.

පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකිය.

කණ්ඩායම් පංති සඳහා පැමිණ ඉගැන්වේ