Building Construction Nuwaraeliya

  • 2024-07-24, 3:16pm
  • Nuwara Eliya, Nuwara Eliya
  • AD ID:0000006820
Call Back

ගොඩනැගිලි ඉදිකිරීම සදහා නුවර එළිය ප්‍රදේශයේ ප්‍රමුඛ ආයතනයක් වන නෙටාෆ්හිම් ඉංජිනියරින් වෙතින් නවීන සැලසුම් වලට අනුව නිවාස, හෝටල්, කාර්‍යාල, කඩ සාප්පු ඉදිකිරීම, පැරණි නිවාස සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, පැතිබැමි ඉදිකිරීම, ගොඩනැගිලිවල තීන්ත ආලේපන කිරීම්, ඇලුමිනියම් දොර ජනෙල් සහ පාටිෂන් කිරීම, කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම, වැහිපීලි ගැසීම, අමානෝ සහ යකඩ වහල සැදීම ඇතුලු සියලුම ඉදිකිරීම් කටයුතු සාධාරණ මිලගනන් යටතේ සිදුකරවා ගත හැක.

Netafhim Engineering Services specializes in building all kinds of structures. Whether you need a new home, a hotel, or just a fresh coat of paint, we can help.

We build houses, apartments, and hotels. We also do roofing, painting, concrete work for floors and driveways, and install metal railings and stairs. Plus, we work with wood to create beautiful and functional designs.