පිලියන්දල මිරිස්වත්ත හංදියෙ ව්‍යාපාරයක් විකිනීමට

  • 2023-03-05, 6:35am
  • Colombo, Piliyandala
  • AD ID:0000004072
Call Back

කවුද කැමති ව්‍යාපාරයක් කරන්න..?
කරගෙන යන ව්‍යපාරය..
කරන්න,හදන්න කිසිම දෙයක් නෑ..
පෞද්ගලික හේතු කාරනාවක් නිසා ව්‍යාපාරය දීමට තීරනය කලා..

කැමති කෙනෙක් ඉන්නවනම් කරගෙන යන්න බාර දෙනව.
ඒ නිසා මේ තියන විදිහට අරගෙන අවශ්ශතාවය අනුව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරගෙන ලොකු වියදමක් නැතුව කරන්න පුලුවන්