Forget me not මල් සහිත පැල කීපයක් විකිණීමට

  • 2023-10-14, 7:26am
  • Kandy, Kandy
  • AD ID:0000005992
Rs 500.00

Forget me not මල් සහිත  පැල කීපයක් විකිණීමට .
බදුන් ගතව වගා කල හැකිය .
පැලයක මිල 500/=
හොදින් හිරු එලිය සහිත ස්තාන වලට යෝග්‍ය වේ.
වසර පුරා ම මල් පිපේ
ලබා දෙන පැල අවසානයේ දක්වා ඇත .
පැලයක මිල 500/=
දිවයින පුරා ඩිලිවර් පහසුකම් සහිතය .
මහනුවර නගර සීමාව තුල cod පහසුකම් සහිත වේ.
පැල ලැබුනු පසු මුදල් ලබා දිය හැකිය .