Center Lock Remote System price in Sri Lanka

  • 2023-06-16, 7:17am
  • Colombo, Homagama
  • AD ID:0000004999
Call Back

 සියලුම සේවා වගකීමක් සහිතව දැන් ඔබට ලබා ගත හැක.
 දැන්ම අපගේ වෙබ් පිටුවට පිවිස ඔබට අවශ්‍ය දෑ තෝරා ගන්න.

වාහනය නවතා දොරවල් එකින් එක ලොක් කර කර හිටිය ඇති දැන්ම Center lock system එකක් සවි කරන්න. 
පහසුවෙන් Remote එකක් භාවිතා කර වාහනයේ සියලුම දොරවල් Lock කරගැනීමට හා Unlock කර ගැනීම කල හැක.
ඕනෑම මාදිලියේ වාහනයකට සවි කල හැක.
පැරණි අලුත් ඕනැම වාහනයකට දැන් සවි කර ගත හැක.
Double Signal, Lock Unlock, Center Lock සියල්ල සමග සවි කිරීමට අවශ්‍ය සියලුම ඇණ වයර් මේ සමග ඔබට ලැබේ.
මිල රු 7000/= 
සවි කිරීමද කර ගත හැක.
දැන්ම අමතා ඇණවුම් කරන්න.
කොට්ටාව

Online Oder 
 Cash On Delivery ක්‍රමයට ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

More Product:
Remote Keys - 7000
Reverse Camaras - 4000
Parking Sensors - 4000
We accept any VISA/MASTER Cards, FriMi & Bank transfers/Deposits, And Cash On Delivery.