Power inverter

  • 2021-12-02, 11:42pm
  • Colombo, Athurugiriya
  • AD ID:0000002314
Rs 6250

හැක.
       තවද මෙම උපකරණ එමගින් ඔබ වාහන එක ගමන් කරන විට මෙය වාහනයට සම්බන්ධ කිරීම තුළින් ඔබගේ අනෙකුත් විදුලි උපකරණ උදාහරණ laptop, router, printers, ඇතුළු ඕනෑම උපකරණයක් ඔබට භාවිතා කළ හැක.
    ඒ වගේම ඔබ camping කරන කෙනෙකු නම්. ඔබ නිවසින් පිට සිටින අවස්ථාවල වාහන බැටරියට මේ සම්බන්ධ කිරීම තුළින් විදුලි පංකා, rice cooker, විදුලි ලාම්පු, චාජර් ඇතුළු විදුලි උපකරණ රැසක් මෙය තුළින් භාවිතා කළ හැකිය.