Iphone 7 plus 256GB

  • 2023-10-07, 7:27pm
  • Kurunegala, Kurunegala
  • AD ID:0000005938
Rs 47,900.00

Iphone 7 plus 256GB 
Rs.47,900/=

 One week cheking warrenty,
 Three month repire warrenty,
 Six month software warrenty,
                                              Available

Exchange posible 

 දුරකථන හුවමාරු කල හැක... ඔබගේ පරන දුරකථනය අපට ලබදි , ඉතිරි මුදල ගෙවා , අලුත් දුරකථනයක් අපගෙන් ලබා ගත හැක.නමුත් හුවමාරු කල හැක්කේ android, full set box, original display, original housing තිබෙනා ජංගම දුරකථන වලට පමණි. තවද apple ජංගම දුරකථන වලට හුවමාරු කරන්නේ අප ආයතනයෙන් මිලදී ගත් ජංගම දුරකථන වලට පමණි.  

අප ජංගම දුරකථන ආනයන කරුවන් නොවන අතර එම නිසා අප ආයතනය සතුව condition අඩු දුරකථන අලවි නොකරයි.(මන්දයත් condition  අඩු දුරකථන  අප මිලදී ගෙන condition  කර විකිණීමට කිසිදු අවශ්‍යතාවක් අපට නොමැත)
එම නිසා අප ආයතනයේ විකිණීමට ඇති ජංගම දුරකථන වල condition  අඩු දුරකථන නොමැති අතර මිලට සරිලන් තත්වයෙන් උසස් ජංගම දුරකථන අප ආයතනයෙන් ලබාගත හැක.ඔබට යම් කිසි සැකයක් ඇත්නම් ජංගම දුරකථන බැලීමට මුලින් පැමිණ තත්වය පරික්ෂා කර ගැනීමට ඔබ දන්නා apple iphone සම්බන්ධ හොදම  විශේෂඥ ගෙන්වා පරීක්ෂා කර බලන්න. තවද අප ලබා දෙන දුරකථන වලට සතියක වගකීම කාලයක් ලබා දෙන අතර එය warranty ක් නොව guarantee යක් වේ.