ORIGINAL SAMSUNG GALAXY A10s Phone for Sale

  • 2023-08-04, 8:00am
  • Gampaha, Kadawatha
  • AD ID:0000005463
Rs 14,900.00

 ශ්‍රී ලංකාවේ අඩුම මිළ අපෙන්! | The Lowest Price in Sri Lanka! 
PRICE: Rs.14,990/= 
 PERFECT CONDITION 
 7 Days 'Phone-to-Phone' Replacement Warranty* (දින 7ක් තුළ දුරකථනයට-දුරකථනයක් ලබාදීමේ වගකීම)
 Up to '6 Months Warranty' Can Be Taken Optionally* (මාස 6ක් දක්වා වූ වගකීමක් ද අතිරේකව ලබා ගත හැක) 
(* Conditions Apply) 
 We Accept Credit Cards (VISA / MASTER / AMEX)
 Installment Plans Available for Selected Credit Cards 
6.2 Inches High Resolution Display 
32GB Storage | 2GB RAM 
Dual SIM 
High Quality Camera 
Perfect Battery Capacity 
 100% Brand New Condition 
 100% Working Condition 
 Real Pictures Attached 
 Exchange Possible 
 සුවිශේෂී හුවමාරු වට්ටම්! 
ඔබ දැනට භාවිතා කරන ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය සඳහා ඉහළම සාධාරණ මිළක් අපෙන්! 
 ගෙවීම් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට පැය 24ක් තුළ ගෙන්වා ගත හැක. 
 Bank Deposit/Transfer හෝ Credit card මගින් online ගෙවීම් කළ හැක. 
උසස්ම තත්ත්වයේ ජංගම දුරකථන විකිණීම, මිළදී ගැනීම සහ හුවමාරු කිරීම සඳහා විශ්වාසයෙන් පිය නගන්න.
 ——————————————————————— 
 
THE SMART HUB
139/E3, Kandy Road, Kadawatha. 
(කඩවත මහජන බැංකුවට යාබද ගොඩනැගිල්ලේ ඉහළ මහළ) 
 සතියේ සෑම දිනකම උදැසන 09.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතයි. ——————————————————————— 
ඔබ විසින් විකුණනු ලබන ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක අප ආයතනය මගින් මිළදී ගනු ලැබේ. එසැණින් අතට මුදල්. 
We buy your mobile phones & laptops for instant cash. 
(මෙම සුවිශේෂී මිළ සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වේ.)