Mitsubishi mini cab 2015 for sale in Sri Lanka

  • 2023-03-11, 8:17pm
  • Gampaha, Kadawatha
  • AD ID:0000004177
Rs 2850000

2015 registered mitsubishi mini cab.
Full amount only 2850,000/-
Auto gear. Full seats.
කාන්තාවක් නිවසේ ගමන් සදහා පමනක් බාවිතා කල සුපිරි තත්වයේ වෑන් රතය..
සාධාරණ අඩු මුදලකට.
සම්පූර්ණ මිල 28.50 යි.
එන්ජිම 100% යි.
Manufacture year 2012.
කැමති නම් අතින් ලක්ශ 10 ක් මූලිකව ගෙවා ඉතුරු මුදල් මාසිකව ගෙවීමට ඔබේ නමටම හදා දිය හැක.
සම්පූර්ණ ගෙවා ගන්නවානම් මිල 28.5 ක් පමනි.
උපරිම සාධාරණ අඩු මිලක්.
ද්විත්ව කාර්ය පාවිච්චියට කදිමයි. පෙට්‍රල් 15 16 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය

  • Condition : Registered (Used)
  • Brand : Mitsubishi
  • Model : mini cab
  • Model Year : 2015
  • Transmission : Automatic
  • Body Type : Van
  • Color : White
  • Fuel Type : Petrol
  • Engine Capacity : -
  • Mileage : -