පිකප් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා. හඳුන්වාදෙන මහින්ද්‍රා සිටි පිකප් රථය (2023)
3,995,000/= සිට.
දැන් කළු හා සුදු යන වර්ණ 2න්ම ලබාගත හැක.
දිග අඩි 8.7 හා පළල අඩි 5.6 ක වැඩිදියුණු කළ ශක්තිමත් තට්ටුව
වැඩි බරක් පැටවිය හැකි උඩුදුනු පද්ධතිය
ඉහල ඉන්ධන කාර්යක්ෂමතාව (ලීටරයකට කි.මී. 16)
ABS බ්‍රේක් පද්ධතිය (ඉදිරිපස ඩිස්ක් බ්‍රේක්)
ඉදිරිපස දුනුකොළ 5ක් හා පසුපස දුනුකොළ 8කින් සමන්විත වීම වසර 3ක හෝ කි.මී. 100,000ක අයිඩියල් මෝටර්ස් අසමසම වගකීම
A/C, Full Option හෝ Sports මාදිලි වලින් තෝරාගත හැකිවීම.
- Condition : Registered (Used)
- Brand : Mahindra
- Model : Bolero
- Transmission : Manual
- Color : White
- Fuel Type : Diesel