Velvet UV Whitening Body Lotion
විටමින් C, E, එළු කිරි සහ දෙළුම් වැනි ස්වභාවික සාර වලින් පොහොසත් වන අතර මෙය සම සුදු කිරීමේ ගුණයෙන් යුක්තයි.