HP i5 Nvidia 940mx (4GB)

  • 2021-08-02, 9:06pm
  • Monaragala, Bibile
  • AD ID:0000001879
Rs 105000

photos වල තියෙන්නෙ මම brandnew ගත්ත laptop එක..

 desktop එකක් ගන්න ඕනි නිසා ඕක විකුනව

 

ගන්න කෙනෙක් ඉන්නවන්ම් සාදාරන ගානක් දාන්න ..ඒ ගානට දෙන්න උත්සහ කරන්නම්.

  • Prossesor :-i5 8th genaration
  • vga :- 940MX Nvidia
  • Storage :- 1Tb HDD
  • Original bag,box,charger
  • Ram :- DDR4 8GB
  • VRam :- 4GB
  • Disply :- 1080x1920p
  • free cooling pad