නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා ONLINE HOME VISIT පංති
- 2023-04-22, 7:36pm
- Colombo, Battaramulla
- AD ID:0000004470
නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත් උපාධිධාරී ( BSc. BCom. MSc. MBA ), පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. පසුගිය වසරේ 12 දෙනෙක්ට උගන්වා 11 දෙනෙක්ම සමත් කර 92% ක ඉහලම ප්රතිශතයක් වාර්තා කල ශ්‍රී ලංකාවේ එකම ආචාර්යවරයාᱹ පසුගිය ප්රශ්ණ පත්ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0779012702
ඔබ සමත් කරවන විකල්ප නැති එකම පංතියᱹ
Seller Information
Related Ads
Accounting Economics Edexcel Cambridge local AL and OL commerce
- Colombo, Nugegoda
- education
Physics Classes - සිඳ්ධාන්ත සහ පුණරීක්ෂන අමතර තනි හා කුඩා කණ්ඩායම් උපකාරක පංති

Online Spoken English Class Advanced English Class Special for Migrate
- Colombo, Homagama
- education
Online Advanced English Spoken English Speak in 2 Months Class
- Colombo, Athurugiriya
- education